ඔන්න පන එපා කියලා අපිත් දෙන්නත් සෙට් වෙලා..
පටන් ගත්තයි නමො විත්තියෙන් මයේ හිතේ....
වර වර අපිටත් පොඩි සහයක් දීලා පළ
ලොකු උදව්වක්ය කිව් ලෙසටම ආයේ...
බැලුවට වැඩක් නැතේ....
කියලාම යන්ට අපේ ගුණ දොස් අනේ...
ගල්ද මුල්ද සතුටින් බාර ගන්ට...
චාටු කතා කියන්න එපා අපේ හිත ගන්න...
පටන් ගමු මෙහෙම...
ReplyDeleteඉදිරියට ගමු අරහෙම...
මුල්ම කොමෙන්ටුව...
ReplyDeleteබොහොම ස්තුතියි මචන්.)
මේ කොමෙන්ට් එක සිංහට
Deleteමයේ හිතේ තියෙන
ReplyDeleteහැම දේම කියන්න
එන්නම් අපිත්
හැමදාම මේ දිහාවට.
දෙවනි කොමෙන්ටුව.
අනිවාර්යෙන් ඉඩ තියෙන වෙලාවට එන්න...
Deleteස්තුතියි දෙවනි කොමෙන්ටුවට කසුන්...
දිගටම ඇදගන පලයන්....
ReplyDeleteජය වේවා....
අමාරුවෙන් ඇදගෙන යන්නම්..
Deleteස්තුතියි කටුසු...
හතරවෙනි කමෙන්ටුව.ජයශ්‍රී!
ReplyDeleteහතරවෙනි කොමෙන්ටුවටත් ස්තුතියි හැලෙපේ...
Deleteපහ වුණේ අපි හරිය...................
ReplyDeleteහෙහ්.. හෙහ්..
Deleteබොහොම ස්තුතියි මේ පැත්තට ආවට.
:D
ReplyDelete:D :D..
Deleteසුභ පැතුම්. දිගටම ලියන්න. හැබැයි මා වාගේ කම්මැලියෙක් නම් වෙන්න එපා.
ReplyDeleteසමරසේකර
ලියන්න ලියන්න දිගටම ලියන්න...
ReplyDeleteඅපි එන්නන් දැනෙන හැගෙන දේ..
කියලා යන්නට.......
....ජය...