Sunday, February 14, 2016

මයේ හිතේ අපි පටන් ගත්තා....





ඔන්න පන එපා කියලා අපිත් දෙන්නත් සෙට් වෙලා..
පටන් ගත්තයි නමො විත්තියෙන් මයේ හිතේ....
වර වර අපිටත් පොඩි සහයක් දීලා පළ
ලොකු උදව්වක්ය කිව් ලෙසටම ආයේ...

බැලුවට වැඩක් නැතේ....
කියලාම යන්ට අපේ ගුණ දොස් අනේ...
ගල්ද මුල්ද සතුටින් බාර ගන්ට...
චාටු කතා කියන්න එපා අපේ හිත ගන්න...



15 comments:

  1. පටන් ගමු මෙහෙම...
    ඉදිරියට ගමු අරහෙම...

    ReplyDelete
  2. මුල්ම කොමෙන්ටුව...
    බොහොම ස්තුතියි මචන්.)

    ReplyDelete
  3. මයේ හිතේ තියෙන
    හැම දේම කියන්න
    එන්නම් අපිත්
    හැමදාම මේ දිහාවට.

    දෙවනි කොමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඉඩ තියෙන වෙලාවට එන්න...
      ස්තුතියි දෙවනි කොමෙන්ටුවට කසුන්...

      Delete
  4. දිගටම ඇදගන පලයන්....
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් ඇදගෙන යන්නම්..
      ස්තුතියි කටුසු...

      Delete
  5. හතරවෙනි කමෙන්ටුව.ජයශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හතරවෙනි කොමෙන්ටුවටත් ස්තුතියි හැලෙපේ...

      Delete
  6. පහ වුණේ අපි හරිය...................

    ReplyDelete
    Replies
    1. හෙහ්.. හෙහ්..
      බොහොම ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  7. සුභ පැතුම්. දිගටම ලියන්න. හැබැයි මා වාගේ කම්මැලියෙක් නම් වෙන්න එපා.

    සමරසේකර

    ReplyDelete
  8. ලියන්න ලියන්න දිගටම ලියන්න...
    අපි එන්නන් දැනෙන හැගෙන දේ..
    කියලා යන්නට.......
    ....ජය...

    ReplyDelete

හිතේ තදකරන් ඉන්නේ මොකද කියලා පලයල්ලා.. මොකක් හරි