Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, February 14, 2016

මයේ හිතේ අපි පටන් ගත්තා....





ඔන්න පන එපා කියලා අපිත් දෙන්නත් සෙට් වෙලා..
පටන් ගත්තයි නමො විත්තියෙන් මයේ හිතේ....
වර වර අපිටත් පොඩි සහයක් දීලා පළ
ලොකු උදව්වක්ය කිව් ලෙසටම ආයේ...

බැලුවට වැඩක් නැතේ....
කියලාම යන්ට අපේ ගුණ දොස් අනේ...
ගල්ද මුල්ද සතුටින් බාර ගන්ට...
චාටු කතා කියන්න එපා අපේ හිත ගන්න...